Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

*.bat File එකක් මගින් Hard Disk එකේ අනවශ්‍ය File ඉවත් කරමු...


         අද මම ඔයාලට කියන්න යන්නෙ වෙන කිසිම මෘදුකාංගයක් ස්ථාපිත කරන්නෙ නැතුව හාර්ඩ් ඩිස්ක් එකේ තියන අනවශ්‍ය ෆයිල් ඉවත් කරගන්න විදියක් ගැන.මේක කරන්නෙ කවුරුත් දන්න නෝට් පෑඩ් එකෙන්.
         මේක .bat ෆයිල් එකක්.මේකෙන් පුළුවන් අපට හාර්ඩ් ඩිස්ක් එකේ තියන අනවශ්‍ය ෆයිල් ඉවත් කරල හාර්ඩ් එකේ ඉඩ වැඩි කරගන්න වගේම පරිගණකයේ වේගය වැඩි කරගන්නත් පුළුවන්.අපි බලමු කොහොමද කරන්නෙ කියලා.

1. මුලින්ම නෝට් පෑඩ් එක විවෘත කරගෙන පහලින් තියන කෝඩ් එක කොපි කරල පේස්ට් කරගන්න.

@echo off
del /s /f /q %windir%\temp\*.*
 rd /s /q %windir%\temp
md %windir%\temp
del /s /f /q %windir%\Prefetch\*.*
 rd /s /q %windir%\Prefetch
md %windir%\Prefetch
del /s /f /q %windir%\system32\dllcache\*.*
rd /s /q %windir%\system32\dllcache
md %windir%\system32\dllcache
del /s /f /q %temp%\*.*
rd /s /q %temp%
md %temp%
cls        


2. දැන් ඒ ෆයිල් එක Cleanup.bat කියල ඔයා කැමති තැනක සේව් කරගන්න.

මේ කෝඩ් එක කොපි කර ගන්න බැරි උන අය මෙතනින් බාගන්න. .bat file එකම තියනව.

3. ඊට පස්සෙ සේව් කරගත්ත ෆයිල් එක විවෘත කරල බලන්නකෝ.

**සැ.යු**
මෘදුකාංගයක් ස්ථාපිත කරන වේලාවට මේ ෆයිල් එක විවෘත කරන්න එපා.

Join Now - 100% Sure

Ref_banner 468

3 comments:

  1. meka copy karanna bahne

    ReplyDelete
  2. Casino Bonus No Deposit Bonus 2021 | Best Casino Bonuses for
    Casino Bonus 토토 사이트 No Deposit 룰렛 돌리기 Bonus worrione 2021. This page is 출장마사지 updated daily. We also recommend casinos offering no deposit bonus offers to new nba매니아 players. You can start

    ReplyDelete

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates