Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

Windows 7 වල හොයාගන්න ටිකක් අමාරු Option ටිකක් එකම තැනකට ගමුද....?

          අපි බලමු කොහොමද මේක කරන්නෙ කියල.මේකට කරන්න තියෙන්නෙ පොඩි සරල වැඩක්. මේකෙන් අපට පුළුවන් Windows 7 වල අපට ලේසියෙන් හොයාගන්න අමාරු Option ටිකක් එකම තැනකට ලබාගන්න.පහලින් කියල තියන විදියට කරල බලන්නකෝ.
1. මුලින්ම ඔයා කැමති තැනක නිව් ෆෝල්ඩර් එකක් හදාගන්න.



 2. දැන් ඔයා හදාගත්ත ෆෝල්ඩර් එකේ නම විදියට පහලින් දීලා තියන නම කොපි කරල පේස්ට් කරල එන්ටර් කරන්න.

God Mode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}



3. දැන් හැදුන ෆයිල් එක ඕපන් කරල බලන්නකෝ..


Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates