Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

කාටවත් නොදැනෙන විදියට Exe ෆයිල් එකක වෛරස් ෆයිල් එකක් හංගමුද....?


          ඔන්න මම තවත් පොඩි වැඩ කෑල්ලක් අරගෙන ආව. මේක කරන්න තියෙන්නෙ පොඩි සොෆ්ට්වෙයා එකකින්. වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ එහෙනම්....
          
          මම ඔයාලට පොඩි ෆන් වෛරස් වගයක් හදන විදිය කියල දුන්න මතකයි නේද? ඒ ටික කියවපු නැති අය මෙතනින් ගිහින් බලන්නකෝ. කියවපු අයටනම් ප්‍රශ්නයක් නෑනෙ නේද?

මම මේ වැඩේ කරන්න යොදාගන්නෙ  මම දීපු System32 ඩිලීට් කරන Bat ෆයිල් එක. ලිපිය බලන්න මෙතනින් යන්න.

හරි එහෙනම් දැන් පහල ලින්ක් එකෙන් ගිහින් සොෆ්ට්වෙයා එක බාගන්නකෝ.


දැන් බාගත්ත ෆයිල් එක එක්ට්‍රැක්ට් කරල ඕපන් කරගන්න.දැන් අපි අර කලින් ලිපියෙ විදියට හදපු Bat ෆයිල් එක සොෆ්ට්වෙයා එකක් ඇතුලට දාන්නයි හදන්නෙ.

1. මුලින්ම ෆයිල් එක ඔපන් කරගෙන Add Files කියන තැනින් ඔයා හදාගත්ත Bat ෆයිල් එකයි තවත් ඔයා කැමති සොෆ්ට්වෙයා එකකුයි ඇඩ් කරගන්න.



2. ඊලඟට Settings ටැබ් එකට ගිහින් ඔයා කැමති Icon එකක් තෝරල දෙන්න.

3. ඊට පහලින් තියන තැනින් ෆයිල් එක සේව් කරන තැනත් තෝරන්න. පහල රූපය බලන්නකෝ...



4. අන්තිමට ආපහු Files ටැබ් එකට ගිහින් Bind Files කියන තැන ක්ලික් කරන්න. ඔයා සේව් වෙන්න තෝරපු තැන ෆයිල් එක සේව් වෙලා ඇති.


මේ හදපු ෆයිල් එක ඔපන් කලාම ඔයා ඇඩ් කරපු Bat ෆයිල් එකත් ඉබේම ඔපන් වෙනවා.

එහෙනම් වැඩේ හරි.දැන් ඔයාගෙ තරහ කාරයෙක් එහෙම ඉන්නවනම් මේ හදපු ෆයිල් එක දෙන්න. හැබැයි බැරි වෙලාවත් ඔයාගෙ පරිගණකයේ නම් ඕපන් කරන්න එපා. 

පරිගණකයට හානියක් වෙන්නෙ නැති Bat ෆයිල් එකක්නම් ඔයා ඇඩ් කලේ ඕපන් කලාට අවුලක් වෙන්නෙ නෑ. එහෙනම් ඔන්න මං ගියා. තවත් පොඩි ෆන් වෛරස් එකක් තියෙනව. එකත් අරන් ආයෙත් එන්නම්.

එහෙනම් හොඳ නරක කියල කමෙන්ට් එකක් දාලම යන්නකෝ.

Join Now - 100% Sure

Ref_banner 468

1 comment:

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates