Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

එක ක්ලික් එකකින් Unlimited Folders හදමුද?



          මම කලින් ලිපියෙදි කිවුවනෙ තවත් ෆන් වැඩක් අරන් එනව කියල. ඔන්න එකත් අරන් ආව. මේකත් ඉතින් නෝට්පෑඩ් එකෙන්ම තමයි කරන්න තියෙන්නෙ. එහෙනම් කරල බලමුකෝ.....

මෙන්න මේ පහලින් තියන කෝඩ් එක නෝට්පෑඩ් එකේ ටයිප් කරගන්නකෝ.


@echo off
:top
md %random%
goto top


දැන් ටයිප් කරගත්ත එක ඔයා කැමති තැනක සේව් කරගන්න.

ෆයිල් එක සේව් කරනකොට කැමති නමක් දීල අගට .bat කියල දෙන්න අනිවාර්යෙන්ම.

උදා :- virus.bat

එහෙනම් වැඩේ හරිනෙ. Desktop එකේනම් මේක ඕපන් කරන්න එපා. වෙනම ෆෝල්ඩර් එකක් හදල ඒක ඇතුලට ෆයිල් එක කොපි කරල ඕපන් කරල බලන්නකෝ......

එහෙනම් තවත් අලුති ලිපියකින් හම්බ වෙමු. ජය වේවා......!


ලිපියෙ හොඳ නරක කියල කමෙන්ට් එකකුත් දාලම යන්න එහෙනම්..

Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates