Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

.Bat ෆයිල් එකක් .Exe ෆයිල් එකක් විදියට Convert කරමු...

          ඔන්න අදත් අලුත් ලිපියක් අරන් මම ආව.මේ දවස් වල ඉතින් මේ පැත්තෙ එන්නවත් වෙලාවක් නෑ.හරි එහෙනම් මොකද කියන්නෙ Bat ෆයිල් එකක් Exe ෆයිල් එකක් විදියට Convert කරමුද?
          මම අද දෙන්න යන්නෙ Bat ෆයිල් Exe විදියට Icon එකකුත් එකකම හරවගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක්. මේකෙ තියන වාසිය තමයි අපිට Bat ෆයිල් එකක් Exe වලට හරවගත්තම Bat ෆයිල් එකේ කෝඩ් එක කාටවත් බලන්න බෑ. Bat ෆයිල් එකේ එක්ස්ටෙන්ෂන් එක .bat විදියට තිබුනම ඒකෙ කෝඩ් එක ඕනම කෙනෙකුට වෙනස් කරන්න පුළුවන්නෙ. ඒත් මේ ක්‍රමයෙන් පස්සෙ ඒ කෝඩ් එක කාටවත් බලන්නවත් බෑ. මුලින්ම පහල ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක බාගන්නකෝ.




1. දැන් ෆයිල් එක ඕපන් කරල ඔයාගෙ Bat ෆයිල් එක තෝරන්න.
2. ඊලඟට දෙන Icon එක තෝරන්න.
3. Exe ෆයිල් එක Save කරන්න ඕන තැනත් තෝරන්න.
4. Additional Information කියන තැනත් කැමති විදියට වෙනස් 
    කරන්න පුළුවන්.
5. ඒ වැඩ ටික ඉවර වෙලා පහලින් තියන Compile බටන් එක ක්ලික් 
    කරන්න. එතකොට ඔයා Exe ෆයිල් එක Save කරන්න තෝරපු තැන
    ෆයිල් එක සේව් වෙලා ඇති. පහල පින්තූරෙ බලන්නකෝ.


එහෙනම් වැඩේ කරල බලල හොඳ නරක කියන්නකෝ.මම කලින් දුන්න Bat ෆයිල් try කරල බලන්න.ඔන්න මං ගියා. ජය වේවා...!

ඔයාල මේ ගැන හිතන දේ පහලින් කමෙන්ට් කරලම යන්න අමතක කරන්න එපා.

Join Now - 100% Sure

Ref_banner 468

2 comments:

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates