Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

Shut Down , Restart , Sleep , Lock , Hibernate කරන්න Shortcut හදමු....


          ඔන්න තවත් පට්ට පට පට වැඩක් අරං ආව.මම මේ කියන්න යන්නෙ පරිගණකය Shut Down , Restart , Sleep , Lock , Hibernate කරන්න Shortcut හදාගන්න විදියක් ගැන.Shut Down Shortcut එක එහෙමනම් හදන විදිය දන්න අයත් ඇති.Restart , Sleep , Lock , Hibernate Shortcut හදන විදියනම් ගොඩක් අය දන්නෙ නැතුව ඇති.දන්න නොදන්න හැමෝම කියවල බලන්නකෝ....


දැන් ඔය පහලින් දීල තියන කෝඩ් ටික එකින් එක කොපි කරගන්නකෝ.එකක් හදල ඉවරවෙලා අනික හදන්න.

Shutdown Computer
Shutdown.exe -s -t 00

Restart Computer
Shutdown.exe -r -t 00

Lock Computer
Rundll32.exe User32.dll,LockWorkStation

Hibernate Computer
rundll32.exe PowrProf.dll,SetSuspendState

Sleep Computer
rundll32.exe powrprof.dll,SetSuspendState 0,1,0

හරි දැන් ඩෙස්ක්ටොප් එකේ Right Click කරල  New → Shortcut කියන එක ක්ලික් කරන්න.



දැන් පහල රූපයෙ තියනවා වගේ වින්ඩෝ එකක් ඕපන් වෙයි.රූපයෙ ලකුණු කරල තියන තැනට කලින් කොපි කරගත්ත කෝඩ් එක පේස්ට් කරන්න.


ඊට පස්සෙ Next බටන් එක ක්ලික් කරන්න.එතකොට පහල රූපයෙ විදියට එයි.එතනට Shortcut එකට දාන නම දීල Finish බටන් එක ක්ලික් කරන්න.


දැන් හරි.Shortcut එක උඩ Double Click කරල බලන්නකෝ.ආ කියන්න අමතක උනා ඔයා හැම කෝඩ් එකටම වෙනම Shortcut හදන්න ඕනෙ හොඳද? එක Shortcut එකකින් වෙන්නෙ එක වැඩක් විතරයි.ShutDown එකේ කෝඩ් එක දාල හැදුවොත් ඒකෙන් ShutDown වෙනව විතරයි.

Shortcut එකට Icon එකක් දාගන්න විදිහ...


ඔයා හදපු Shortcut වලට icon දාන්න ඕනෙනම් මුලින්ම Icon එක උඩ Right ක්ලික් කරල Properties වලට යන්න.එතකොට පහල රූපයෙ තියන විදියෙ වින්ඩෝ එකක් එයි.ඒකෙ Change Icon කියන තැන ක්ලික් කරන්න.


ඊට පහල රූපයෙ තියන විදියෙ වින්ඩෝ එකක් එයි.ඒකෙ Browse කියන තැන ක්ලික් කරල ඔයාට ඕන Icon එක තෝරල දෙන්න.


මෙන්න මේ පහලින් තියන ලින්ක් එකෙන් Icons ටිකකුත් බාගන්න.


වෙන ඕනම පින්තූරයක් Icon එකක් විදියට ගන්න ඕනෙනම් මෙන්න මේ සොෆ්ට්වෙයා කෑල්ල බාගන්න. මේකෙන් png/jpg File Icon විදියටත් Icon File jpg/png විදියටත් සේව් කරගන්න ලේසියෙන්ම පුළුවන්.


එහෙනම් වැඩේ හරිනෙ නේද? ඔන්න මම ගියා එහෙනම්.

ඔයාට මේ ගැන හිතෙන දේ පහලින් කමෙන්ට් කරල යන්න.


Join Now - 100% Sure

Ref_banner 468

9 comments:

  1. එළ වැඩක් මචං..

    ReplyDelete
  2. හරි ඔහොම කරා කියල මොනවද වෙන්නේ. ලබ්බවල් කර කර ඉන්නේ නැතුව වැඩක් ඇති දෙයක් කරපන්

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එක ලිවුවෙ දන්නෙ නැති අයට දැනගන්නයි.මෙහෙම දේවලුත් කරන්න පුළුවන් කියල.

      Delete
  3. machan oya watapadayo akak aka tok danawa,,a moda kama,,me mokadda ban ara idm ake winrar pasword aka...malakamadushantha@gmail,com mekata awapanko puluwannam

    ReplyDelete
    Replies
    1. thnkss.kauru mona kiuwat api salenne na machan.mokeda mach pw ekak illanne? poddk ink eka danwada?

      Delete
  4. oya mahansiya age karanawa. Ballo udabiruwata bayawenna epa. thamanta wadak karaganna bari un thama. thawa sakthiya labenna mam pathanawa malliyo.

    ReplyDelete
    Replies
    1. oya kauda kiylanm mata hitagnna amarui.et oyge diri ganvimata godak stutieee.....

      Delete

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates