Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

සුපිරිම සුපිරි වෙබ් බ්‍රව්සර් දෙකක් මෙන්න....

          මම අද ආවෙ කට්ටියට සුපිරිම වෙබ් බ්‍රව්සර් දෙකකුත් අරගෙනයි.මේ වෙබ් බ්‍රව්සර් දෙකම සුපිරිම තමයි.එහෙනම් පහල තියන ලින්ක් වලින් බාගෙන බලන්නකෝ...


1. Maxthon Cloud Browser

මේ වෙබ් බ්‍රව්සර් එකේ තියන විශේෂම දේ තමයි මොබයිල් සයිට් වලට ලේසියෙන්ම යන්න පුළුවන්. කාටහරි Facebook ගිහින් මොබයිල් එකෙන් Chat කරන විදියට Chat කරන්න ඕනෙනම් මේක තමයි සුපිරිම භාණ්ඩෙ.තව Youtube වීඩියෝ බාන්නත් පුළුවන් කිසිම සොෆ්ට්වෙයා එකක් නැතුව.ඔන්න ඔය පහලින් තියන ලින්ක් එකෙන් බාගන්නකෝ....


2. Torch Web Browser

මේකත් ඉතින් සුපිරිම තමයි.මේකෙන් වීඩියෝ බාන්න වගේම Torrent File බාගන්නත් පුළුවන් වෙන සොෆ්ට්වෙයා ඕන නෑ.එහෙනම් පහලින් බාගෙන බලන්නකෝ...


එහෙනම් තවත් අලුත් ලිපියකින් හම්බවෙමු.ඔන්න මං ගියා.

හිතෙන දෙයක් පහලින් කමෙන්ට් කරලම යන්න.

Join Now - 100% Sure

Ref_banner 468

2 comments:

  1. anunge post copy nokara tamange deyak karanna balanna

    ReplyDelete
    Replies
    1. mama kagewat post copy kale na machan.me post eka liuwe kattiyata me wage web browser tiynwa kiyala danagannai.puluwannam me browsers 2ma gana me wagema post ekaka link ekak danna.mkada mama tama dakke na maxthon browser eka gana dala tiyna blog post ekak.torch eka gananam mokakhari blog ekaka dala tiynawa mama dakka me post eka liuwata passe.

      Delete

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates