Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

පරිගණක ලෝකය බ්ලොග් අඩවිය Android සමග එකතු වෙයි....


         ඔන්න යාළුවනේ අද අපට ගොඩක් විශේෂ දවසක්.මෙම පරිගණක ලෝකය බ්ලොග් අඩවිය වෙනුවෙන් මම Android App එකක් හැදුව.ඒක අද අපි ඔයාලට දෙනවා.දැන් ඉතින් Android වලින් අපේ බ්ලොග් එකට එන අයට කිසිම අවුලක් නැතුව මේ App එකෙන් අපේ ලිපි කියවන්න පුළුවන්.



පහලින් App එක බාගන්නකෝ...


එහෙනම් බාගත්ත ෆයිල් එක ෆෝන් එකට install කරල අපිත් එක්ක එකතු වෙන්න.ඔන්න එහෙනම් මම ගියා.ප්‍රශ්න තියනම් කමෙන්ට් කරල අහන්නකෝ.පහල රූපෙ තියන විදියට තමයි app එකේ Interface එක.



දකුණු පැත්තෙන් තියන ඇඩ් එකක් ක්ලික් කරල අපටත් පොඩි සප් එකක් දෙන්න...

Posted By Gihan Rangana



Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates