Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

ANDROID ෆෝන් එකක් ROOT කරන හැටි..


            අදත් Android වලට තවත් වැඩ කැල්ලක් අරන් ආවා. අද බලමු ඇන්ඩ්රොයිඩ් ඩිවයිස් එකක් රූට් කරන හැටි...මම අද දෙන සොෆ්ට් එකෙන් ඇන්ඩ්රොයිඩ්  4න් 2000+ වැඩි ප්‍රමාණයක් කිසිදු බාදාවකින් තොරව රූට් කරන්න පුලුවන්, මේක ගොඩාක් ෂුවර් ක්‍රමයක් ඒ නිසා කිසිදේකට බයවෙන්ඩ දෙයක් නෑ. තවත් එකක් ගොඩක් අයට ප්‍රශ්ණයක් වෙලා තිබ්බ ඩයලොග් i35  /  i43 / K35 ඇන්ඩ්රොයිඩ් 2.3 / 4.04 උනත් මේ සොෆ්ට් එකෙන් රූට් කරන්න පුලුවන්....

එහෙනම් වැඩේට බහිමු......

1. මුලින්ම ෆෝන් එකේ USB debugging ඔන් කරන්න ඔනේ..
Setting - Developer Option - USB debugging  - එකේ Check mark එක on කරන්න.
( සමහර ෆොන් වල USB debugging  තියෙන තැන වෙනස් වෙන්න පුලුවන්... එත් අනිවා මේක ෆෝන් එකේ  Setting වල තිනවා )
රූට් කරලා ඉවර වෙනකම් USB debugging ඔන් එකේ තියන්න... ඕෆ් කරන්න එපා....

2. මොන ක්‍රමේට රූට් කරත් ඔයාලට adb drivers ඉන්ස්ටොල් කරගන්න වෙනවා.
ඕනෙම ෆොන් එකකට adb drivers  පහත  සොෆ්ට් එකෙන් download කරගන්ඩකෝ...(8MB)


download උන සොෆ්ට් එක open කරගෙන install කියන එක ක්ලික් කරන්න. දැන් adb drivers install වෙනවා....adb drivers install වෙලා ඉවර උනාම Devices status “OK” කියලා පහත පරිදි දිස්වේ.


දැන් adb නම් ඉන්ස්ටොල් වෙලා ඉවරයි. ඒ නිසා සොෆ්ට් එක close කරලා දාන්න....

3. දැන් රූට් කිරිල්ලට යමු.....මේ රූට්  Software  එකේ නම තමයි VRoot_1.7.exe . සමහරක් අය මේක දන්නවත් ඇති. මෙතෙක් කල් ආපු රූට් කරන්න පුළුවන් Software වලින් ලේසිම මෙන්ම හො සාර්කම ක්‍රමය. මේ  Software  එකේ බාෂාව කොරියන් වලින් උනාට තේරුම් ගන්න අමාරුවක් නෑ.

පහල තියෙන link එකෙන් ගිහින් සොෆට් එක download කරලම බලන්නකෝ එහෙනම්...(6MB)


download උන සොෆ්ට් එක install කරගන්න. 
දැන් මේ සොෆ්ට් එක open කරගෙන ටික වෙලාවක් ඉද්දි ෆෝන් එක connect වෙනවා ... ඒ උනාම කොල පාට කොරියන් අකුරු කියන බටන් එක ක්ලික් කරන්න.


ඊට පස්සේ පහලින් ඇති රූපේ පෙන්නයි...
දැන් එහෙනම් Root කියන බටන් එක ක්ලික් කරන්න,


දැන් ඔයාලගේ 4න් එක, එක පාරක් Restart වෙයි, ඔන් රූට් වෙලා ඉවරයි.... 
දැන් සොෆ්ට් එකේ මේ වාගේ හරියක් වැටිලා තියේනම් වැඩේ හරි....


දැන් සොෆ්ට් එක close කරලා දාන්න...

4. දැන් ෆෝන් එකේ මෙනු එක බලනකොට මෙන්න මේ පහතින් ඇති අයිකන් එක තියෙයි....


දැන් වැඩේ ඉවරයි......
ලිපිය හොඳනම් කමෙන්ට් එකකුත් දාල ලයික් එකකුත් දාලම යන්නකෝ.. 
දකුණු පැත්තෙන් තියන ඇඩ් එකක් ක්ලික් කරලා අපටත් පොඩි සප් එකක් දෙන්න අමතක කරන්න එපා...



Join Now - 100% Sure

Ref_banner 468

1 comment:

  1. Mage thiyenne samsung s duos 3 ekak model eka sm-g316hu meka vroot eken root karaganta bane.

    ReplyDelete

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates