Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

පටස් ගාල DNS මාරු කරන්න මෙන්න DNS Jumper.....


          ඔන්න අදත් කට්ටියට තවත් වැදගත් වෙයි කියල හිතෙන ලිපියක් අරන් ආව.මම මේ දෙන්න යන්නෙ පොඩි සොෆ්ට්වෙයා එකක්.මේකෙන් අපට පුළුවන් පටස් ගාල අපේ DNS Server එක වෙනස් කරගන්න.

         මේ සොෆ්ට්වෙයා එකේ නම තමයි DNS Jumper.මේක අපට අපේ පැකේජ් වල ලිමිට් පැනපුවෙලාවට තමයි ගොඩක් වැදගත්වෙන්නෙ.මේකෙන් අපට ලෝකයේ තියන වේගවත්ම DNS Server එකට Connect වෙලා අන්තර්ජාලයේ සැරිසරන වේගය තරමක් දුරට වැඩි කරගන්න පුළුවන්.

මුලින්ම පහලින් දීල තියන ලින්ක් එකෙන් සොෆ්ට්වෙයා එක බාගන්නකෝ..


දැන් බාගත්ත ෆයිල් එක Extract කරල ඇතුලෙ තියන DnsJumper.exe ෆයිල් එක ඕපන් කරන්න.මේක Portable සොෆ්ට්වෙයා එකක් නිසා Install කරන්න ඕනි නෑ.

පහල රූපයෙ තියන විදියෙ වින්ඩෝ එකක් ඕපන් වෙයි දැන්.ඒකෙන් FastestDNS කියන එක ක්ලික් කරන්න.



ඊට පස්සෙ පහල රූපයෙ තියන විදියෙ වින්ඩෝ එකක් ඕපන් වෙයි.ඒකෙන් Find Fastest DNS කියන එක ක්ලික් කරන්න.එතකොට DNS Search කරන්න පටන්ගන්නව.


ඒක ඉවර උනාට පස්සෙ Apply Fastest DNS කියන එක ක්ලික් කරන්න.

එච්චරයි කරන්න තියෙන්නෙ.දැන් ඔයාගෙ DNS වෙනස් වෙලා තියෙන්නෙ.ෂුවර් නැත්තම් Connection එකේ Properties වල IPv4 එකේ Properties බලන්නකෝ.

මේක වැදගත් උනානම් කමෙන්ට් එකක්, ලයික් එකක් දාලම යන්න.එහෙනම් ජය වේවා......!

ඇඩ් එකක් ක්ලික් කරල අපටත් සප් එකක් දෙන්න.

Posted By Gihan Rangana



Join Now - 100% Sure

Ref_banner 468

1 comment:

  1. oya download link ekata gihama on wena web page eken kohetada yanna onee

    ReplyDelete

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates