Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

Internet එකෙන් සල්ලි හොයන්න හොඳම ක්‍රමය....


          ඔන්න අදත් අලුත් ලිපියක් අරන් ආව.අද කියන්න යන්නෙ අන්තර්ජාලයෙන් සල්ලි හොයාගන්න තියන විශ්වාසවන්තම හා හොඳම ක්‍රමය ගැන.කට්ටිය ඕන තරම් අහුවෙලා ඇතිනෙ PTC සයිට් වලට.ඒ කිව්වෙ ඇඩ් ක්ලික් කරල සල්ලි හොයන සයිට්.ඒවයින් සල්ලි දෙනවද කියල විශ්වාස කරන්න අමාරුයිනෙ.මේක ඒ වගේ එකක් නෙමේ.කියවල බලන්කෝ....

          මේක ගැන දන්න අයත් ඇති.ඒත් ඉතින් කියවලම බලන්නකෝ.මේ සයිට් එකෙන් අපිට ලින්ක් එකක් Shrink කරල ඒක Facabook , Twitter , Google+ ඕනම එකක publish කරන්න පුළුවන්.මේ සයිට් එකෙන් දෙන ලින්ක් එක් ක්ලික් කරන ගානට අපට සල්ලි හම්බ වෙනවා.පහල රූපය උඩ ක්ලික් කරල ගිහින් Register වෙන්නකෝ.




හරි එහෙනම් දැන් බලමුකො කොහොමද වැඩේ කරන්නෙ කියල.මුලින්ම ඔයාට Facebook , Twitter , Google+ ඕනම එකක Share කරන්න ඕන සයිට් එකේ ලින්ක් එක කොපි කරගන්න.

උ.දා : http://grcomworld.blogspot.com/2014/01/earn-money.html

දැන් කොපි කරගත් ලින්ක් එක ඔයා Register උන සයිට් එකේ තියන සුදු පාට කොටුවට පේස්ට් කරල Shrink කියන බටන් එක ක්ලික් කරන්න.පහල රූපය බලන්නකෝ.



දැන් පහල රූපයෙ තියනව වගේ ලින්ක් එකක් දෙයි.එක කොපි කරල අරගෙන ඔයාට කැමති තැන් වල Share කරන්න.



වැඩිපුර සුද්දො ඉන්න Facebook Group වලට ලින්ක් Share කරන්න පුළුවන්නම් හොයන මුදල වැඩි කරගන්න පුළුවන්.ලංකාවෙ ක්ලික් වලට වඩා පිට රට වලින් කරන ක්ලික් වලට ගෙවන ගාන වැඩී.

ආ තව දෙයක් තියනව.වැඩිපුර Referrals ලා හොයාගන්න.එතකොට එයාල හොයන ගානෙන් ඔයාටත් ගානක් එනවා.Referrals කියන තැනට ගිහාම ඔයාගෙ Referral ලින්ක් එක ගන්න පුළුවන්.

එහෙනම් ප්‍රශ්ණ තියනම් අහන්න කමෙන්ට් කරල.ඔන්න මං ගියා.නිකමට වගේ ඇඩ් එකකුත් ක්ලික් කරල අපටත් පොඩි සප් එකක් දීලම යන්න හොඳද....?

Posted By Gihan Rangana



Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates