Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

බ්ලොග් එකේ සේරම ලිපි එකම තැනකට ගන්න Site Map එකක් ඔයාගේ බ්ලොග් එකටත්......


          ඔන්න මම අද අපේ බ්ලොග් කරන යාළුවන්ට වැදගත් වෙන දෙයක් අරන් ආව.මම අද කට්ටියට දෙන්න යන්නේ බ්ලොග් එකට Site Map එකක්.මේකෙන් ඔයාගේ බ්ලොග් එකට එන Visitorsලට ලොකු පහසුවක් වෙනව ලිපි හොයාගන්න.එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්නෙ කියලා....

මුලින්ම පහල තියන ලින්ක් එකෙන් ගිහින් බලන්නකෝ මොකක්ද මේ Site Map එක කියලා......

http://grcomworld.blogspot.com/p/site-map.html

හරි එහෙනම් Site Map එක බැලුවනෙ නේද? දැන් බලමු කොහොමද මේක බ්ලොග් එකට දාගන්නෙ කියලා...


  1. මුලින්ම ඔයාගෙ බ්ලොගර් Dashboard එකට ලොග් වෙලා Page කියන තැන ක්ලික් කරන්න.ඊට පස්සෙ පහල රූපයෙ තියන විදියට New Page කියන එක ක්ලික් කරන්න.

  2. හරි දැන් පහල රූපයෙ තියන විදියෙ පිටුවක් ලෝඩ් වෙයි.ඒකෙ HTML කියන තැන ක්ලික් කරල මේ ලිපියෙ පහලින්ම දීල තියන කෝඩ් එක කොපි කරල පේස්ට් කරගන්න.Page Title එකට ඔයා කැමති එකක් දෙන්න.

  3. හරි පහල කෝඩ් එක කොපි කරල දාගෙන දකුණු පැත්තෙ උඩින් තියන Publish කියලා තියන තැන ක්ලික් කරන්න.

  4. ඊට පස්සේ පහල රුපයේ තියන විදියට ඔය හදාගත්ත Page එක පෙන්නයි.View කියන තැන ක්ලික් කරලා Page එක බලන්න පුළුවන්.ලින්ක් එක අරගෙන බ්ලොග් එකේ Menu Bar එකට උනත් දාගන්න පුළුවන්.

මෙන්න Code එක.
<style type="text/css">
#toc{
width:99%;
margin:5px auto;
border:1px solid #2D96DF;
-webkit-box-shadow:4px 4px 8px 2px rgba(0,0,0, 0.2);
-moz-box-shadow:4px 4px 8px 2px rgba(0,0,0, 0.2);
box-shadow:4px 4px 8px 2px rgba(0,0,0, 0.2);
}
.labl{
color:#FF5F00;
font-weight:bold;
margin:0 -5px;
padding:1px 0 2px 11px;
background:-moz-linear-gradient(right,#C2EAFE 0%,#055A85 40%);
background:-webkit-gradient(linear,left 10,right 80,color-stop(0.20,#055A85),color-stop(1,#C2EAFE));
border:1px solid #2D96DF;
border-radius:4px;-moz-border-radius:4px;
-webkit-border-radius:4px;box-shadow:3px 3px 1px #bbb;
-moz-box-shadow:3px 3px 1px #bbb;-webkit-box-shadow:3px 3px 1px #bbb;display:block;
}
.labl a{
color:#fff;
}
.labl:first-letter{t
ext-transform:uppercase;
}
.new{
color:#FF5F00;
font-weight:bold;
font-style:italic;
}
.postname{
font-weight:normal;
background:-moz-linear-gradient(right,#C2EAFE 0%,#fff 40%);
background:-webkit-gradient(linear,left 80,right 10,color-stop(0.60,#fff),color-stop(1,#C2EAFE));
}
.postname li{
border-bottom: #ddd 1px dotted;
margin-right:5px
}
</style>
<br />
<div id="toc">
<script src="https://googledrive.com/host/0ByNodV_m9cVLR0pmWFgwZ1NmdW8/" type="text/javascript"></script>
<script src="http://www.grcomworld.blogspot.com/feeds/posts/default?max-results=9999&amp;alt=json-in-script&amp;callback=loadtoc">
</script><span style="color:#666;">Widget By</span><a href="http://grcomworld.blogspot.com/" target="_blank">පරිගණක ලෝකය </a></div>
එහෙන්ම දැන් වැඩේ හරි මොනවහරි ප්‍රශ්න තියනම් අහන්නකො..... ලිපිය ගැන අදහසකුත් දල යන්න අමතක කරන්න එපා හොදද?

Posted By Gihan Rangana


Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates