Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

හදිසියට ලොග් වෙන්න ඕනෑම වෙබ් අඩවියක username සහ password ගන්න.



          මම අද කියන්න යන්නේ සුපිරි සයිට් එකක්  හා ඇඩෝන් එකක් ගැනයි. සමහර වෙලාවට ඇතැම් softwares, cracks , Books , videos , games , Films අරවා මේවා ගන්න අපිට web site එකේ register වෙන්න වෙනවා .ඒක කොච්චර ලොකු කරදරයක්ද???

          ඉතින් මම හිතුවා මේකට විසඳුමක් ඔයාලට කියලා දෙන්න.BugMeNot මේ වෙබ් අඩවියෙන් ඔයාලට අවශ්‍ය බොහෝ වෙබ්පිටුවල username  / password ලබා දෙනවා. ඔයාලට කරන්න තියෙන්නෙ අවශ්‍ය වෙබ් පිටුවේ URL එක BugMeNot වෙබ් පිටුවේ paste කරලා Search Button එක click කරන්න විතරයි. ඒකෙන් ඔයාලට අවශ්‍ය වෙබ් පිටුවේ username / password ලබා දෙනවා. මෙහිදී ලොගින් password එක සාර්ථක වීමේ සම්බාවිතාව සියයට ගණනක් වශයෙන් පෙන්න්නනවා. 75% වැඩි නම් අනිවා ලොග් වෙන්න පුළුවන්. බොහෝවිට ලබාදෙන මුල්ම username, password එක වැඩ කරනවා. 
මට නම් මේක නියමෙට වැඩ කලා. ඔයාලත් කැමති නම් try කරලා බලන්න.


අනික තමා addon එක, එකෙන් site එකකට ගිය විට එම site එකට ලොග් වීමට අවශ්‍ය ලොගින් name හා passwords කිහිපයක් මෙම ඇඩෝනය තුලින් ලබා දෙනවා. කැමති එකක් select  කරලා ඔයාට ලොග් වෙන්න පුළුවන්. 
Chrome ඇඩෝනය සදහා පහල  click කරන්න
http://adbla.us/iaSLR

Firefox ඇඩෝනය සදහා පහල  click කරන්න


සැ:යු :-
Facebook, email accounts, e bay, Google+ , tweeter, hi5 වගේ site වලට ලොග් වෙන්න username, password දෙන්නේ නැති බව
 ..... ආ තවත් එකක් අපිටත් පුලුවන් අවශ්‍ය නම් BugMeNot අඩවියට විවිධ අඩවි වල username, password එකතු කරන්න.

ඹයාලත් කරලම බලන්න.....  http://www.4shared.com/ එකට ලොග් වෙන්න TRY කරලා බලන්නකෝ..

BugMeNot එකෙන් මුලින්ම එන username, password කොපි පෙස්ට් කරලා බලන්නකෝ..
ලස්සනට ලොග් වෙනවා...

මේ සයිට් එක ගැන දන්න අයත් ගොඩක් ඉන්න ඇති. එත් නොදන්න අයට මේ පොස්ට් එක වැදගත්නම් විතරක් LIKE එකක් දාලා COMMENT එකකුත් දාලම යන්න...

Join Now - 100% Sure

Ref_banner 468

1 comment:

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates