Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

බ්ලොග් එකට නොමිලේ .tk Domain එකක් දාගමු.....


          ඔන්න මම අද බ්ලොග් කරන යාළුවන්ට තවත් පොඩි වැඩක් අරන් ආවා.මම අද කියන්න යන්නෙ බ්ලොග් එකට කොහොමද Domain එකක් ඇඩ් කරගන්නෙ කියලා.අපිට ඉතින් Domain සල්ලි දීලා ගන්න සල්ලි නෑනෙ.මම අද කියන්න යන්නෙ නොමිලේ දෙන tk Domain එකක් කොහොමද අපේ බ්ලොග් එකට දාගන්නේ කියල.

**පොඩි ප්‍රශ්නයක් තියනවා.Facebook එකේ ලිපි Share කරන අය මේක කරන්න එපා.Facebook එකේ මේ සයිට් එකෙන් ගන්න Domain share කරන්න දෙන්නේ නෑ.මාත් එක දැනගත්තේ පස්සේ.මේ ලිපිය Delete නොරක තියන්නේ මේක කරන විදිය හරි කට්ටියගේ දැනගැනීම පිණිසයි. ස්තුතී.

එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු නේද? මුලින්ම tk Domain එකක් අරන් ඉමු.එකට මෙතනින් සයිට් එකට ගිහින් Account එකක් හදාගන්න.

හරි දැන් Account එකක් හදාගෙන එකට ලොග් උනා නේද? දැන් අපි නොමිලේ Domain එකක් Register කරගමු.පහල රුපයේ තියන විදියට Add Domain ක්ලික් කරන්න.


01 රුපය 

හරි දැන් පහල රුපයේ තියන විදියේ පේජ් එකක් ඕපන් වෙයි.එකේ තියන සුදු පාට කොටුව ඇතුලේ ඔයා ගන්න Domain එක type කරන්න.ඊට පස්සේ Add Domain කියන තැන ක්ලික් කරන්න.

ex : gamezonelk


02 රුපය 

දැන් පහල රුපයේ තියන විදියට එකක් ඕපන් වෙයි.ඔයාට ඒ Domain එක ගන්න පුලුවන්ද බැරිද කියල. This domain is available! කියල තියනව නම් කිසිම ප්‍රශ්නයක් නෑ ඔයාට ඒ Domain එක ගන්න පුළුවන්.එහෙම ඔය ගන්න හදන Domain එක වෙනස් කරන්න.ඊට පස්සේ Free Domain කියල තියන එක ක්ලික් කරලා Next බටන් එක ක්ලික් කරන්න.


03 රුපය 
හරි දැන් පොඩි Form එකක් එනව පුරවන්න.පහල විදියට එක පුරවන්න.

  1. Your Current Web Address කියන තැනට ඔයාගේ බ්ලොග් එකේ ලින්ක් එක දාන්න.
  2. Registration Length කියන තැන ඔයාට මේ Free Domain එක තියාගන්න ඕන මස ගාන තෝරන්න.(උපරිම මාස 12යි).
  3. ඊට පස්සේ Verification Code එකත් ටයිප් කරලා Next බටන් එක ක්ලික් කරන්න.
04 රුපය 

ඒ ටික හරියට කලානම් පහල රුපයේ තියන විදියේ පේජ් එකක් ඕපන් වෙයි.එකේ තියන Domain Panel කියන එක ක්ලික් කරන්න.


05 රුපය 
හරි දැන් Domain එක Register කරලා ඉවරයි.ඉවර උනාට පේජ් එක Close නොකර තියාගන්න.ආයේ එක ඕනේ වෙනව.

දැන් කරන්න තියෙන්නේ මේක අපේ බ්ලොග් එකට ඇඩ් කරගන්න එක.දැන් බලමු එක  කොහොමද කරන්නේ කියල.මුලින්ම Blog එකේ Dashboard එකට ලොග් වෙලා Settings → Basic වලට යන්න.

එතකොට පහල රුපයේ තියන විදියේ පේජ් එකක් ඕපන් වෙනවා.එකේ තියන Publishing කියන එකේ ඔයාගේ දැනට තියන blogspot Address එක තියනව නේද? එතනට පහලින් තියන Setup a 3rd party URL for your blog කියන එක ක්ලික් කරන්න.(06 රුපය)


06 රුපය 

දැන් පහල රුපයේ තියන විදියට කලින් Register කර ගත්ත tk Domain එක ඇඩ් කරන්න තැනක් එනව.එතනට ඔය කලින් Register කරගත්ත tk Domain එක දාන්න.ඊට පස්සේ settings instructions කියන තැන ක්ලික් කරන්න.(07 රුපය)


07 රුපය 
එතකොට පහල රුපයේ විදයට පේජ් එකක් ඕපන් වෙනවා නේද? එකේ තියන On a top-level domain (www.example.com). කියන එක ක්ලික් කරන්න.


08 රුපය
දැන් එක එහෙම තියලා අර කලින් ඩොමින් එක Register කරගත්ත පේජ් එක ඕපන් කරගන්න.Domain Panel එකේ තියනව නේද ඔය ඇඩ්  කරගත්ත Domain එක.දැන් එකේ Modify කියන තැන ක්ලික් කරන්න.(09 රුපය)


09 රුපය 
එතකොට පහල තියන විදියේ  Window එකක් ඕපන් වෙයි.එකේ Dot tk DNS Service කියන එක ක්ලික් කරන්න.


10 රුපය 
හරි දැන් පහලින් තියන Type , Host Name , IP Address කියන ටික පුරවන්න ඕනේ.දැන් බලමු කොහොමද එක කරන්න කියල.

  1. මුලින්ම Type එක CNAME Record කියල තෝරන්න.දැන් කලින් 8 රුපයේ ඕපන් කරගත්ත පේජ් එකට යන්න.පහල රුපයේ ලකුණු කරලා තියන විදියට Host Name : www , IP Address : ghs.google.com කියන දෙක Host Name , IP Address විදියට දෙන්න.Add New ක්ලික් කරන්න.(13 රුපය)
    11 රුපය
  2. ඊළගට A Record කියන type එක select කරලා එකේ Host Name එක විදියට ඔය ගත්ත Domain එක දෙන්න.IP Address එක විදියට පහල රුපයේ විදියට ඔය කැමති එකක් දෙන්න.මම ගන්නේ 216.239.32.21 කියන IP එක.(13 රුපය)
    12 රුපය
පහල රුපයේ තියන විදියට ඇඩ් කරගත්තද බලන්න.හරිනම් Save බටන් එක ක්ලික් කරන්න. Close කරන්න එපා පේජ් එක.

13 රුපය 
දැන් පහල රුපයේ තියන විදියට බ්ලොග් එකේ Domain එක ඇඩ් කරගත්ත තැන තියන Save බටන් එක ක්ලික් කරන්න.ක්ලික් කරට පස්සේ පහලින්  එනවා නේද.මට කලින් කියන්න අමතක උන ඔය ගත්ත Domain එක බ්ලොග් එකට දානකොට අනිවාර්යෙන් මුලට www දෙන්න පහල රුපයේ තියන විදියට. 

14 රුපය 
එන විස්තරේ ඉහත(14 රුපය) රුපයේ ලකුණු කරලා තියන දෙක කලින් 13 රුපයේදී කල වගේම CNAME Record එකක් විදියට Host Name , IP Address ඇඩ්  කරගන්න.(15 රුපය)

15 රුපය 
හරි දැන් ඇඩ්  කරපු Domain එක Webmaster Tool වලටත් ඇඩ් කරමු.එකට කලින් ආපු විස්තරේ පහල රුපයේ විදියට ලකුණු කරලා තැන Ctrl + ක්ලික් කරන්න.

16 රුපය 
දැන් අලුතින් පේජ් එකක් ඕපන් වෙයි.එකේ මුලින්ම එනවා Domain Name Provider එක තෝරන්න.එකට Other කියල තෝරන්න.ඊට පස්සේ පහලින් විස්තරයක් පෙන්වයි.එකේ පහළින්ම තියන Add a CNAME record.  කියන තැන ක්ලික් කරන්න.(17 රුපය)

17 රුපය 
හරි දැන් පහලින් තියන Verify බටන් එක ක්ලික් කරන්න.ඊට පස්සේ බ්ලොග් එකේ Domain එක ඇඩ්  කරපු තැනට ගිහින් එක Save කරන්න.එතකොට පහල රුපයේ තියන විදියට Domain එක ඇඩ්  වෙයි.එකේ තියන edit බටන් එක ක්ලික් කරන්න.

18 රුපය 
දැන් පහල රුපයේ තියන විදියට හරි ලකුණ දාල අයෙ Save කරන්න.

19 රුපය 
ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.ප්‍රශ්න තියනම් අහන්න.දැන් Domain එක බ්ලොග් එකට ඇඩ්  වෙලා නේද කියල බලන්නකෝ.එහෙනම් මම ගියා.තවත් අලුත් ලිපියකින් හම්බවෙමු.ලිපිය ගැන අදහසකුත් දාලම යන්න අමතක කරන්න එපා හොදද?


Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates