Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

ලේසියෙන්ම සිංදු වලට අපේ නම Tag කරගමුද?


          ඔන්න මම අද තවත් අලුත් සොෆ්ට්වෙයා එකක් අරන් අවා.මේ දෙන සොෆ්ට්වෙයා එකෙන් අපට පුළුවන් ඕනම සිංදුවකට අපේ නම Tag එකක් විදියට දාගන්න.

ඔයාල දැකල ඇතිනේ අනන්මන් වගේ site වලින් අපි බාගන්න mp3 වලට Ananman.lk වගේ tag දාල තියනවා.අන්න ඒ විදියට අපේ නම දාගන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් තමයි මේක.Title,Album,Album Artist වගේ දේවල් අපට මේකෙන් වෙනස් කරගන්න පුළුවන්.මේකේ වැඩ කරන්නනම් අමුතුවෙන් කියාදෙන්න ඕනි නෑ.ඕනෑම කෙනෙකුට ලේසියෙන්ම මේකෙන් වැඩ කරගන්න පුළුවන්.ආ තව දෙයක් කියන්න අමතක උනා.අපට ෆොටෝ එකක් දාගන්නත් පුළුවන් මේකෙන්.එහෙනම් ඔන්න  බාගන්නකො.


Tag දාපු MP3 File එකේ Properties→Details වලට ගිහින් බලන්න.එතකොට ඔය Tag විදියට දාපුව එතන පෙන්වනවා.සින්දුව Play කරනකොටත් Player එකේ පෙන්වනවා.

එහෙනම් මම ගිය.හොද නරකත් කියලම යන්න.


Join Now - 100% Sure

Ref_banner 468

2 comments:

  1. නියම ලිපියක් සහෝ...සුභ පතනවා

    එන්න එකතුවත් එක්ක එකතු වෙන්න http://ekathuwa.org/

    ReplyDelete

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates