Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

වෙබ් ඩිසයිනින් කරන අයට මෙන්න පට්ට Tool දෙකක්.....


          ඔන්න යාලුවනෙ මම අද පට්ට සොෆ්ට්වෙයා දෙකක් අරන් ආව.මේ සොෆ්ට්වෙයා දෙකනම් ගොඩක්ම වැදගත් වෙන්නෙ වෙබ් ඩිසයිනින් කරන යාලුවන්ට තමයි.වැඩි කතා නැතුව ඔන්න පහලින් ලින්ක් දානව බාගන්නකෝ.

1. Brackets

මේ සොෆ්ට්වෙය එකෙන් අපට ලෙසියෙන්ම වෙබ් පෙජ් එකක් ඩිසයින් කරගන්න පුලුවන්.දැන් ගොඩක් අය use කරන්නෙ Adobe Dreamweaver නෙ නේද? මේක එක වගෙ ලොකු සොෆ්ට්වෙයා එකක් නෙමෙ.මෙකෙ දිල තියන Preview වින්ඩො එක ඔපන් කරගත්තම අපට පෙජ් එක ඩිසයින් කරන ගමන්ම පෙජ් එකෙ Preview එක බලගන්න පුලුවන් වෙනව.හැබැයි මෙ Preview වින්ඩො එක ඔපන් කරගන්නනම් ඔයගෙ PC එකේ Google Chrome තියෙන්නෙ ඔනෙ හොදද? HTML,CSS,Javascript,PHP වගෙ ඕනම එකක් අපට මේ සොෆ්ට්වෙය එකෙන් Edit කරගන්න පුලුවන්.එහෙනම් පහලින් බාගන්නකෝ.


File Size : 41MB

2. Color to HTML

වෙබ් ඩිසයිනින් වලදි Colors ගැනත් හිතන්න ඔනිනෙ.මෙකෙන් පුලුවන් අපට ඕනිම Color එක HEX කොඩ් එක හොයාගන්න.ඩෙස්ක්ටොප් එකෙ තියන පින්තුරෙ Color එකෙ HEX කොඩ් එක උනත් අපට මේකෙන් ලෙසියෙන්ම හොයාගන්න පුලුවන්.එහෙනම් එකත් පහලින් බාගන්නකෝ.


File Size : 1.8MB

එහෙනම් බාගෙන බලල හොද නරක කියන්නකෝ.තවත් අලුත් දේකින් හම්බෙනකම් ඔන්න මම ගියා.


Join Now - 100% Sure

Ref_banner 468

No comments:

Post a Comment

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates