Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

මෙන්න අලුත් අවුරුද්දට මගෙන් ජීව්ත කාලෙටම වටින සුපිරි තෑග්ගක්.....


          ටික දවසකින් මට බ්ලොග් එක පැත්තෙ එන්නත් බැරි වුනා.අවුරුද්දකුත් ඉවර උනා නේද? එහෙනම් 2013 වසර හැමෝටම සුභම සුබ නව වසරක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.මම අද ඔයාලට මේ අලුත් අවුරුද්දට ජීවිත කාලෙම පාවිච්චි තරන්න පුළුවන් තෑග්ගක් දෙන්න හිතුවා.මේක තමයි "Eset Smart Security 5".
          මේ වෛර් ගාඩ් එක ඉන්ටර්නෙට් සෙකියුරිටි එකකකුත් එකක තියෙන්නෙ.වෛරස් තියන වෙබ් සයිට් තියනවනම් ඔයාලට ඒ සයිට් එකට යන්න දෙන්නෙ නෑ.මේකෙන් බ්ලොක් කරනව.ඇත්තටම මේ වෛරසි ගාඩ් එක 100% ක්ම හොදයි.පරිගණකය ස්ලෝ වෙන්නෙත් නෑ අනිත් එවට වගේ.පහල ලින්ක්ස් තියනව බාගෙන බලන්නකෝ.

32bit එක මෙතනින් බාගන්න
64bit එක මෙතනින් බාගන්න
Crack එක මෙතනින් බාගන්න

**Crack කරන විදිහ**

1. මුලින්ම ඔයා බාගත්ත Eset Smart Security 5 Setup File එක ඉන්ස්ටෝල් කරන්න.
2. ඊලඟ පරිගණකය රීස්ටාර්ට් කරල F8 ගහල Safe Mode එකට යන්න.(Safe Mode යන්නෙ නැතුව Crack එක Extract කරන්න එපා.)
3. Safe Mode එකට ගිහින් Crack එක Extract කරල ඒක ඕපන් කරන්න.
4. දැන් විවෘත වුන වින්ඩෝ එකේ තියන Enable කියන එක ඔබන්න.
5. ඊට පස්සෙ Patching Done කියල වැටෙයි.වැඩේ හරි.
6. දැන් අපහු රීස්ටාර්ට් කරල සාමාන්‍ය විදියට වින්ඩෝස් ලෝඩ් කරගන්න.
7. දැන් කිසිම ප්‍රශ්නයක් නෑ වෛරස් ගාඩ් එක Update කරන්න.

**සැ.යු**

  • අනිවාර්යෙන්ම Crack File එක ZIP File එකක් විදියටම තියාගන්න.නැත්තම් වෛරස් ගාඩ් එකෙන් Crack එක වෛරස් එකක් විදියට අල්ලලා මකල දානව.ඒත්  ඒක වෛරස් එකක් නෙමේ හොදද?
ප්‍රශ්ණයක් තියනම් කියන්නකෝ....

Join Now - 100% Sure

Ref_banner 468

9 comments:

  1. mchan crack eka extract karala decstp ekata copy karala safe mode giyoth pc eka on wenne nati wenawada??? mage ehema una

    ReplyDelete
    Replies
    1. na machn ehema wenne na.virus guard eken crack eka delete krana nisai safemode gihin extract krala crack kranna kiynne

      Delete
    2. මෙන්න අලුත් අවුරුද්දට මගෙන් ජීව්ත කාලෙටම වටින සුපිරි තෑග්ගක්..... >>>>> Download Now

      >>>>> Download Full

      මෙන්න අලුත් අවුරුද්දට මගෙන් ජීව්ත කාලෙටම වටින සුපිරි තෑග්ගක්..... >>>>> Download LINK

      >>>>> Download Now

      මෙන්න අලුත් අවුරුද්දට මගෙන් ජීව්ත කාලෙටම වටින සුපිරි තෑග්ගක්..... >>>>> Download Full

      >>>>> Download LINK pj

      Delete
  2. supiri virus gard eka..thankz machoo

    ReplyDelete
  3. crack file akata link wnne na ne machooo

    ReplyDelete
    Replies
    1. onna mama link eka update kala.dana link eka wada kranwa.

      Eset Smart Security 7 dagannawanam metanin gihin eka baganna.life time crack ekat ekkama
      http://adbla.us/rT2q

      Delete
  4. ioooo mkada karanne itn dn????

    ReplyDelete
  5. මෙන්න අලුත් අවුරුද්දට මගෙන් ජීව්ත කාලෙටම වටින සුපිරි තෑග්ගක්..... >>>>> Download Now

    >>>>> Download Full

    මෙන්න අලුත් අවුරුද්දට මගෙන් ජීව්ත කාලෙටම වටින සුපිරි තෑග්ගක්..... >>>>> Download LINK

    >>>>> Download Now

    මෙන්න අලුත් අවුරුද්දට මගෙන් ජීව්ත කාලෙටම වටින සුපිරි තෑග්ගක්..... >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates