Breaking News

Tips and Tricks

මෘදුකාංග

Windows Tips & Tricks

Blogger Widgets

Android

Internet

Web Browsers

Fun Virus

කිසිම Software එකක් නැතුව Folder ලොක් කරමුද?


         කොහොමද යාළුවො හොදින් ඉන්නවද? ඔන්න අදත් අරන් ආව පට්ට වැඩක්.මේක කරන්න තියෙන්නෙ කව්රුත් දන්න Notepad එකෙන්.මතක ඇතිනෙ පොඩි ෆන් වෛරස් හදන් විදිය කියල දුන්නනෙ. ඒ වගේ තමයි මේකත් කරන්න තියෙන්නෙ.අන්තර් ජංජාලෙ එහෙ මෙහෙ යනකොට තමයි මටත් මේ වැඩේ අහු උනේ.එහෙනම් බලමුකො මොකක්ද මේ කියලා……

         කට්ටිය තමන්ගෙ පුද්ගලික දේවල් ආරක්ෂා කරගන්න ෆොල්ඩර් ලොක් හොය හොයා මහන්සි වෙනවනෙ නේද? ඒත් වෙලාවකට ඒවා මහ කරදරයි.ඉතින් අපි අපේම කියල ෆෝල්ඩර් ලොක් එකක් හදාගමු.

**Note**
ඔන්න මම ලිපිය ආයේ අලුත් කලා.වැඩි වෙනසක් කලේ නෑ ලින්ක් එක වෙනස් කලා විතරයි.කලින් දුන්න ෆයිල් එකෙන් ෆෝල්ඩර් එක හිඩ්න් උනාට ෆෝල්ඩර් ඔප්ෂන් වලින් සිස්ටම් හිඩ්න් ෆයිල් ශෝව් කරල බැලුවොත් ෆොල්ඩර් එක ඕපන් කරන්න පුළුවන්.එත් මම දැන් අලුතින් දෙන කෝඩ් එකෙන් එහෙම ඕපන් කරන්නත් බෑ.අන්ලොක් කරන්නම වෙනවා.ඒක නිසා දැන් කිසි අවුලක්.ෂුවර් නැත්නම් වෙනමම ෆෝල්ඩර් එකක් හදල ලොක් කරල සිස්ටම් හිඩ්න් ශෝව් කරල බලන්නකෝ ඕපන් වෙනවද කියල.පහලින් ෆයිල් එක බාගන්නකෝ...



2. දැන් බාගත්ත txt ෆයිල් එක ඕපන් කරන්න. ඊට පස්සෙ “ENTER YOUR PASSWORD HERE” කියන තැනට ඔයාගෙ Password එක දෙන්න.
  

3. හරි දැන් Password දුන්නනෙ නේද? ඊලඟට ඔයා කැමති තැනක ෆොල්ඩර් එකක් හදල ඒ ෆොල්ඩර් එක ඇතුලට මේ විදියට ෆයිල් එක  Save කරගන්න. File --------> Save As තෝරල ෆයිල් එකේ නම locker.bat කියල දෙන්න. Save As Type කියන තැන All Files කියල තෝරන්න.පහල රූපය බලන්නකෝ.


4. දැන් ඔයා ෆයිල් එක Save කරගත්ත තැනට ගිහින්.bat ෆයිල් එක එකපාරක් ඕපන් කරන්න.එතකොට My කියල ෆොල්ඩර් එකක් හැදුන නේද? ඒක තමයි අපි දැන් ලොක් කරන්න යන්නෙ.


5. දැන් අයෙත් locker.bat ෆයිල් එක ඔපන් කරන්න. එතකොට ෆොල්ඩර් එක ලොක් කරන්නද කියල අහනව. එතකොට y අකුර ගහල එන්ටර් කරන්න.


6. දැන් අලුතින් හැදුන ෆොල්ඩර් එක එතනින් නැති වෙලා යනවා.


7. ෆෝල්ඩර් එක ලොක් වෙලා තියෙන්නෙ දැන්.අන්ලොක් කරගන්න ඕනි උනාම ආපහු locker.bat ෆයිල් එක ඕපන් කරන්න.එතකොට ඔයා දීපු පාස්වර්ඩ් එක ඉල්ලනව.එතනට පාස්වර්ඩ් එක දීල එන්ටර් කරන්න.(මම දීල තියෙන්නෙ 123 කියල).




          එහෙනම් වැඩේ ඉවරයි දැන්.ඔයාට ඕන දේවල් My කියන ෆොල්ඩර් එක ඇතුලට දාගත්තම වැඩෙ හරි. එහෙනම් හොඳ නරක කියල කමෙන්ට් එකක් දාලම යන්න. මතක තියාගන්න පාස්වර්ඩ් එකනම් අමතක කරගන්න එපා. එහෙනම් ආයෙ අලුත් ලිපියකින් හමුවෙමු. ජය වේවා……!

Join Now - 100% Sure

Ref_banner 468

12 comments:

  1. Niuamai aaaaaaaaaaaaaaaa

    ReplyDelete
  2. ala,,ath mage on wenna folder aka

    ReplyDelete
    Replies
    1. mkakhari aulk ati aphu code eka dala blanna

      Delete
    2. oya password1 type karaddi " " athule type karanna ati. ehema nathuwa " " ekkama select karala type karanna.sure shot.

      Delete
  3. weda nane oya gawa nedda files re name karanna widihak ekaparama 1 2 3 4 yana widihata onama ganak

    ReplyDelete
    Replies
    1. wada nati wenna ba.anit hamotama wadalune.mokakhri podi aullk ati.ayet try krala balanna.
      mama eka hoyla balala hambunot post ekak liynnam.

      Delete

ඔයලගෙ අදහස් කමෙන්ට් කරල අපට කියන්න.ඒක අපට ගොඩක් වටිනවා.....

Designed By Published.. Blogger Templates