කොහොමද යාළුවො හොදින් ඉන්නවද? ඔන්න අදත් අරන් ආව පට්ට වැඩක්.මේක කරන්න
තියෙන්නෙ කව්රුත් දන්න Notepad එකෙන්.මතක ඇතිනෙ පොඩි ෆන් වෛරස් හදන් විදිය කියල
දුන්නනෙ. ඒ වගේ තමයි මේකත් කරන්න තියෙන්නෙ.අන්තර් ජංජාලෙ එහෙ මෙහෙ යනකොට තමයි මටත්
මේ වැඩේ අහු උනේ.එහෙනම් බලමුකො මොකක්ද මේ කියලා……
කට්ටිය තමන්ගෙ පුද්ගලික දේවල් ආරක්ෂා කරගන්න ෆොල්ඩර් ලොක් හොය හොයා මහන්සි වෙනවනෙ නේද? ඒත් වෙලාවකට ඒවා මහ කරදරයි.ඉතින් අපි අපේම කියල ෆෝල්ඩර් ලොක් එකක් හදාගමු.
**Note**
ඔන්න මම ලිපිය ආයේ අලුත් කලා.වැඩි වෙනසක් කලේ නෑ ලින්ක් එක වෙනස් කලා විතරයි.කලින් දුන්න ෆයිල් එකෙන් ෆෝල්ඩර් එක හිඩ්න් උනාට ෆෝල්ඩර් ඔප්ෂන් වලින් සිස්ටම් හිඩ්න් ෆයිල් ශෝව් කරල බැලුවොත් ෆොල්ඩර් එක ඕපන් කරන්න පුළුවන්.එත් මම දැන් අලුතින් දෙන කෝඩ් එකෙන් එහෙම ඕපන් කරන්නත් බෑ.අන්ලොක් කරන්නම වෙනවා.ඒක නිසා දැන් කිසි අවුලක්.ෂුවර් නැත්නම් වෙනමම ෆෝල්ඩර් එකක් හදල ලොක් කරල සිස්ටම් හිඩ්න් ශෝව් කරල බලන්නකෝ ඕපන් වෙනවද කියල.පහලින් ෆයිල් එක බාගන්නකෝ...
2. දැන් බාගත්ත txt ෆයිල් එක ඕපන් කරන්න. ඊට පස්සෙ “ENTER YOUR PASSWORD HERE” කියන තැනට ඔයාගෙ
Password එක දෙන්න.
3. හරි දැන් Password දුන්නනෙ නේද? ඊලඟට ඔයා කැමති තැනක ෆොල්ඩර් එකක් හදල ඒ ෆොල්ඩර්
එක ඇතුලට මේ විදියට ෆයිල් එක Save කරගන්න. File --------> Save As තෝරල ෆයිල්
එකේ නම locker.bat කියල දෙන්න. Save As Type කියන තැන All Files කියල තෝරන්න.පහල
රූපය බලන්නකෝ.
5. දැන් අයෙත් locker.bat ෆයිල් එක ඔපන් කරන්න. එතකොට ෆොල්ඩර් එක ලොක් කරන්නද කියල
අහනව. එතකොට y අකුර ගහල එන්ටර් කරන්න.
6. දැන් අලුතින් හැදුන ෆොල්ඩර් එක එතනින් නැති වෙලා යනවා.
7. ෆෝල්ඩර් එක ලොක් වෙලා තියෙන්නෙ දැන්.අන්ලොක් කරගන්න ඕනි උනාම ආපහු locker.bat ෆයිල් එක ඕපන් කරන්න.එතකොට ඔයා දීපු පාස්වර්ඩ් එක ඉල්ලනව.එතනට පාස්වර්ඩ් එක දීල එන්ටර් කරන්න.(මම දීල තියෙන්නෙ 123 කියල).
ela...
ReplyDeletethks
ReplyDeleteElazzzzz
ReplyDeleteNiuamai aaaaaaaaaaaaaaaa
ReplyDeleteala,,ath mage on wenna folder aka
ReplyDeletemkakhari aulk ati aphu code eka dala blanna
Deleteoya password1 type karaddi " " athule type karanna ati. ehema nathuwa " " ekkama select karala type karanna.sure shot.
DeleteEla aiya Ela!!!
ReplyDeletethnks for your comment.....
Deleteweda nane oya gawa nedda files re name karanna widihak ekaparama 1 2 3 4 yana widihata onama ganak
ReplyDeletewada nati wenna ba.anit hamotama wadalune.mokakhri podi aullk ati.ayet try krala balanna.
Deletemama eka hoyla balala hambunot post ekak liynnam.
maru patta wade supiri
ReplyDelete