ඔන්න ගොඩ දවසකින් ආයෙත් අලුත් ලිපියකුත් අරන් ආව.මම අද දෙන්න යන්නේ අලුත් අවුරුද්දෙ ඕනම කෙනෙකුට ලේසියෙන්ම වීඩියෝ එඩිට් කරගන්ග පුලුවන් සුපිරිම සොෆ්ට්වෙයා දෙකක්.කියවල බලන්නකෝ....
මුලින්ම කියන්න ඕනෙ මේ සොෆ්ට්වෙයා දෙක තමයි දැනට ලේසියෙන්ම වීඩියෝ එඩිව් කරන්න පුළුවන් සුපිරිම සොෆ්ට්වෙයා දෙක.2014 මේ අවුරුද්දෙ Video Editing Software Review වල ඉහලින්ම තියෙන්නෙත් මේ සොෆ්ට්වෙයා දෙක.මෙතනින් ගිහින් Ratings බලන්නකෝ....
01. CyberLink Power Director
මේක දැනට Ratings වල මුලින්ම තියන සොෆ්ට්වෙයා එක කියල දකින්න ඇතිනෙ නේද? ඒ වගේම මේකෙ තියන වැඩ කෑලිත් සුපිරිම තමයි.ඕනම කෙනෙකුට මේකෙ තියන වැඩ ලේසියෙන් හොයාගන්න පුළුවන්.වැඩි කතා ඕනි නෑ.64 bit එක පහලින් බාගන්නකෝ...
02. Corel VideoStudio pro X5
මේකත් කලින් එක වගේම තමයි.වැඩ කරන්න පට්ට ලේසි.Ratings වල දැනට දෙවෙනි තැන තියෙන්නෙ මේ සොෆ්ට්වෙයා එක.පහලින් බාගන්නකෝ.....
එහෙනම් අදට මං ගියා ඔන්න.කැමති සොෆ්ට්වෙයා එකක් බාගෙන වීඩියෝ එකක් එඩිට් කරල බලන්නකෝ....
හොඳ නරක කියල කමෙන්ට් එකකුත් දාලම යන්න...
Posted By Gihan Rangana
bro meka serial key aka ellanawawada nattan total free da?
ReplyDeleteCorel VideoStudio pro X5 මෙකට keygen එකක් තියනව.එකෙන් key එක අරන් දෙන්න ඔනෙ.
DeleteCyberLink Power Director මේකට crack ෆයිල් තියනව ඉන්ස්ටෝල් කරපු තැනට කොපි කරන්න කොපි කරන්න.