ඔන්න යාළුවනේ අපට ආයෙමත් පරිගණක ලෝකය බ්ලොග් අඩවියෙන්ම ඔයාල අතරට එන්න උනා. eසියල්ල domain එක කැන්සල් උන නිසා.මොනා කරන්නද? ඒ ගැන දැන් වැඩි කතා ඕනි නෑ.මම අද කියන්න යන්නෙ Windows 8 / 8.1 වලට අලුත් අයට වැදගත් දෙයක් ගැන.හැබැයි මේ ගැන ගොඩක් අය දන්නවා ඇති.නොදන්න අයට දැනගන්න කියන්නම්....
Windows 7 වල නම් ඔන් වෙනකොටම F8 ඔබල Safe Mode එකට එකට යන්න පුළුවන්නෙ.එත් Windows 8 / 8.1 වල එහෙම කරන්න බෑ.අපි බලමු එහෙනම් කොහොමද කරන්නෙ කියලා...
- මුලින්ම Windows Key + Q ඔබල සර්ච් බාර් එක ඕපන් කරගන්න.
- දැන් සර්ච් බාර් එකේ msconfig කියල ටයිප් කරලා එන්ටර් කරන්න.
-
දැන් System Configuration Window එක ඕපන් වෙනවා පහල රුපයේ තියන විදියට.
-
ඊළගට එකේ තියන boot කියල ටැබ් එකට ගිහින් පහලින් තියන Safe Mode කියන තැන ටික් එක දාන්න.ඊළගට Apply කරලා Ok කරන්න.පහල රුපය බලන්නකෝ.
- ඊළගට Restart කරන්න අහනවා.Restart කියන එක click කරන්න.ඊළගට pc එක කෙලින්ම Safe Mode හරහා ඔන් වෙයි.
Safe Mode එකෙන් කරගන්න ඕන උන වැඩේ ඉවර වෙලා අපහු ඉහත 1,2,3,4 කියල තියන විදියටම Safe Mode කියන තැන තියන ටික් එක අයින් කරන Restart කරන්න.නැත්තම් දිගටම Safe Mode වලින් තමයි ඔන් වෙන්නේ.
එහෙනම් වැඩේ හරිනේ ඔන්න මම ගියා.තවත් අලුත් ලිපියකින් හම්බවෙමු.මේ ගැන හොද නරකත් කියලම යන්න අමතක කරන්න එපා හොදද?
⇝⇝⇝...මගේ යහළුවන්ට කරන විශේෂ ආරාධනයකි ...⇜⇜⇜
ReplyDelete2014-07-30 දින හෝ ඊට ප්‍රථම ආරම්භ කිරීමට සිතා ඇති දැන්වීම් නොමිලේ පලකිරීමට ඇති අපේම තැන පිලිබදව ඔයාලව පොඩ්ඩක් දැනුවත් කරන්න මම හිතුවා ..මේ සදහා මුලින්ම කියන්න ඕනි, ඔයාලගේ සහයෝගය ගොඩක්ම ඕනි...හරිනේ...ඔයාලගේ බ්ලොගය පිලිබදව, අඩවිය පිලිබදව, විකුණන දෙයක් ගැන, කන්ඩායම් පන්ති පිලිබදව, ලබාදෙන සේවාවක් ගැන, දැනුවත් කිරීමක් පිලිබදව හා ඕනෑම ආකාරයක දැන්වීමක් පලකිරීමට අපි මෙතන ගොඩනගා ගමු....
යාලුවනුත් දැනුවත් කරන්න....
ස්තුතියි ලබාදුන් සහයෝගයට......
Site : www.hungaonline.com
www.hungaa.blogspot.com
contact me : wimuplus@gmail.com
Fill the Form : www.emailmeform.com/builder/form/3iA65NdgHoK8
hoda wadak bro.. good luck
Deletemama hoya hoya idapu deyak.godak pin
ReplyDeleteස්තුතී.දිගටම අපිත් එක්ක එකතු වෙන්න
Delete